Thushara is a dear friend of ours who needs a kidney transplantation. This site is to raise funds for him.
How to donate:
Bank Name: Commercial Bank
Account Name: T.D. Munasinghe and B.A.D.P.A.D. Kumari
Account Number: 8130921356
Branch: Athurugiriya
Buy artworks from renowned Sri Lankan artists >>
Thushara's full name is Rankirage Ajith Nissanka Sirimanna. His name is written as Ajith Nissanka and miss spelled in many of his medial reports. But every one calls him Thushara.
He is a tuk tuk driver and a father of three daughters.
He is a very good friend of Mullegama Art Center. Thushara has helped and volunteered for many community art workshops held at Mullegama.
We at Mullegama Art Center have organized a fundraising campaign for "Our Thushara". Dilusha and Priyanthi has opened a joint account where we collect our funds.
Pala Pothupitiye has given his artworks to sell and obtain all the revenue for Thushara's kidney transplantation and medical expenses. And he pledges every one to help save our Thushara's life.
අපේ තුෂාර ආදරණීය මිතුරෙකි. ඔහුට වකුගඩුවක් බද්ධ කිරීමට ඉතා කඩිනමින් අවශ්‍ය කර තිබේ. මේ වෙබ් අඩවිය ඒ සඳහා මුදල් ආධාර එකතු කිරීම සඳහායි.
ආධාර කරන්නේ කෙසේ ද?
පහත ගිණුමට මුදල් බැර කිරීමෙන්
බැංකුව: කොමර්ෂල් බැංකුව
ගිණුමේ නම: ටී.ඩී. මුණසිංහ සහ බී.ඒ.ඩී.පී.ඒ.ඩී. කුමාරි
ගිණුම් අංකය: 8130921356
ශාඛාව: අතුරුගිරිය
සුපතල ලාංකේය කලා කරුවන්ගේ චිත්‍ර මිල දී ගැනීමෙන්. මෙතැන බලන්න>>
තුෂාරගේ මුලු නම රන්කිරිගේ අජිත් නිස්සංක සිරිමාන්න වේ. අජිත් නිස්සංක යනුවෙන් ලියන ඔහුගේ නම වෛද්‍ය වාර්තා වල අකුරු වරද්දා බොහෝ විට ලියා ඇත.
ඔහු ත්‍රී රෝද රථ රියැදුරෙකි. දූවරු තිදෙනෙකුගේ පියෙකි.
ඔහු මුල්ලේගම කලා කේන්ද්‍රයේ ආදරණීය මිතුරෙකි. එහි පවත්වන ලද බොහෝ ප්‍රජා කලා වැඩසටහන් වල දී ඔහු ස්වෙච්ඡාවෙන් ම බොහෝ උදව් උපකාර කරන ලදි.
“අපේ තුෂාර” වෙනුවෙන් මුල්ලේගම කලා කේන්ද්‍රයේ අපි ආධාර එකතු කිරීමේ වැඩසටහනක් ඇරඹුවෙමු. අපේ මුදල් එකතු කරන්නට දිලූෂාත් ප්‍රියන්තිත් එක්ව (ටී.ඩී. මුණසිංහ සහ බී.ඒ.ඩී.පී.ඒ.ඩී. කුමාරි) බැංකු ගිණුමක් ආරම්භ කළා.
පාල පොතුපිටියත් තවත් කලාකරුවනුත් විකුණා ලැබෙන ආදායම මුළුමනින් ම ලබාගැනීමට චිත්‍ර කලා කෘති පරිත්‍යාග කළා.

No comments:
Post a Comment